YouTube Videos

අපගේ YouTube Channel එක වෙත පිවිසෙන්න

වැදගත් යැයි හැඟෙන පැරණි Youtube දේශනා කිහිපයක්

2015-11-18 නිමිති ලෝකය

ඒ ඒ කර්ම නිමිති වල සත්‍ය ස්වභාවය විදසුන් නුවනින් දකින ආකාරය විස්තර වන මෙම දේශනා ඒවායේ සඳහන් ක්‍රමය නිවැරදිව වැටහෙන තෙක් කිහිප විටක් හෝ නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් ජීවිතයේ සැබෑ වෙනසක් අත්විඳීමට හැකිවන බව ස්වාමීන්වහන්සේ විසින්ද අවධාරණය කරන්නට යෙදුනි.

2015 ලබුනොරුව තුන්දින භාවනා වැඩසටහන

Dhamma sermons held at Labunoruwa Aranya as part of the 3 day meditation retreat – 05-31 to 06-02 by most venerable Mankadawala Sudassana Thero.

2015 මරදාන එක්දින භාවනා වැඩසටහන

Two talks were conducted by the Sudassana thero on one day meditation program in Maradana. These two talks were telecast on BuddhistTv as four parts. These four parts are in this playlist

Sammaditthi Sutta Series

The following is a series of videos on Samma Ditti. In Samma Ditti Sutta, the Venerable Arahath Sariputta has explained Samma Ditti under sixteen pariyaya; Kammapatha (Kusala Akusala), Ahara (four nutriments), the Four Noble Truths, the twelve factors of Paticchasamuppada (dependent arising), and Ashrawa (taints), knowing of which leads to Samma Ditti.