ස්වාමීන්වහන්සේ විසින් සැම විටම ත්රිපිටකය පරිශීලනය අගය කරන අතර ධර්මය කෙරෙහි ඔබගේ ශ්රද්ධාව වැඩිවීම පිණිස එය උපකාර වේ යැයි සිතමු.
සූත්ර පිටකයේ පාළි හා සිංහල පරිවර්තනය සඳහා පිවිසෙන්න පිටක.lk වෙත. මෙහි දශක හයකට වඩා වැඩි කාලයක් තිස්සේ භාවිතා වන බළන්ගොඩ ආනන්ද මෛත්රිය හිමියන් ඇතුළු විද්වත් අනුසාසක මණ්ඩලයක් ඇසුරේ සකස් කෙරුණු ඒ. පී. සොයිසා සරල සිංහල පරිවර්තනය ඇත.
pitaka.lk – පිටක.lk
බුද්ධ ජයන්ති ත්රිපිටකයේ අඩංගු සූත්ර පහසුවෙන් සෙවිය හැකි වන සේ සකසන ලද වෙබ්අඩවියට පහතින් පිවිසෙන්න. එය මෘදුකාංගයක් වශයෙන් ඔබගේ පරිගණකයට භාගත කරගෙන අන්තර්ජාලය නැතිවද භාවිතා කල හැකිය.
බුද්ධ ජයන්ති ත්රිපිටක මෘදුකාංගය සහ වෙබ්අඩවිය
ත්රිපිටක PDF සහ වෙනත් බෞද්ධ පොත්
බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය මෙම වෙබ් අඩවියෙන් ද ලබාගත හැකිය -> http://thripitakaya.org/
පිටක.lk පාලි-සිංහල online ශබ්දකෝෂය -> http://pitaka.lk/dict (pitaka.lk Pali-Sinhala Online Dictionary)
වෙනත් බෞද්ධ පොත් පත් හා පින්තූර PDF ලෙසින් මෙතැනින් Download කරගන්න.
ත්රිපිටක android app ලබාගන්න
මුදල් වියදම් නොකරම ත්රිපිටකය දන් දීම දුර්ලභ අවස්ථාවක්. android app ජංගම දුරකථන වල install කර දෙන්න.
- බුද්ධ ජයන්ති ත්රිපිටකය (පාලි/සිංහල) -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.buddhajayanthi
- සරල සිංහල ත්රිපිටකය -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.saralatipitaka
- පාලි සිංහල ශබ්දකෝෂය -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.dictionary
I have extracted the sutta text from Buddha Jayanthi Tripitaka which are commonly referenced in Sudassana Thero’s dhamma talks. You can refer to this text while listening to the corresponding talks.
සුදස්සන ස්වාමීන්වහන්සේ දේශනා වලදී බහුලව යොදාගන්නා සුත්ර බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථ මාලාවෙන් උපුටාගෙන ඔබ සැමගේ පහසුව උදෙසා පහත දක්වා ඇත. උන්වහන්සේ විසින් එක් සුත්රයක් විස්තර කල දේශනා කිහිපයක් ඇතත් මෙහිදී උදාහරණයක් ලෙස එක් දේශනාවක් පමණක් දක්වා ඇති බව සලකන්න.
උපුටා ගැනීම් aathaapi.net PDF සංස්කරණයෙනි.