Contact Us – අප අමතන්න

ඔබ සියලු දෙනාටම මේ දිවියෙදීම ඒ අජරාමර නිර්වාණය සාක්ෂාත් කරගැනීමට ලැබේවා! ඒ ප්‍රාර්ථනය සමග මේ වෙබ්අඩවිය පවත්වාගෙන යන්නේ ගිහි කල්‍යාණ මිත්‍ර පින්වතුන් විසිනි. ඔබට මෙම වෙබ්අඩවිය සම්බන්ධ යම් ගැටලුවක් හෝ යෝජනාවන් ඇතොත් අප වෙත දන්වන්න. ඒ සඳහා path.nirvana@gmail.com විද්‍යුත් ලිපිනයට පණිවිඩයක් එවන්න.

කලින් මේ පිටුවේ දමා තිබූ ෆෝම් එක හරහා ඔබ පණිවිඩ එව්වා නම් යම් තාක්ෂණික දෝෂයක් නිසා ඒවා අප හට නොලැබුණු බව කරුණාවෙන් සලකන්න. හැකිනම් නැවත ඉහත විද්‍යුත් ලිපිනයට පණිවිඩයක් එවන්න.

දහම් ගැටළු සාකච්ඡා කිරීමට අපගේ Facebook කණ්ඩායමට එකතු වෙන්න. Path Nirvana Discussion.

ලබුනොරුව ආරණ්‍යට යන මාර්ගය හා දුරකථන අංකය ලබා ගැනීමට මේ පිටුවට පිවිසෙන්න.