දුක‍්ඛ නිරොධගාමිනී පටිපදා – අලුත් පොත

2019-06-16 පොසොන් පෝ දින ලබුනොරුව අරන්‍යයේදී පවත්වන ලද විශේෂ ධර්ම දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘දුක‍්ඛ නිරොධගාමිනී පටිපදා’ නම් පිටු 40 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 30 කි.

පොතේ අන්තර්ජාල සංස්කරණය