ස්වාමීන්වහන්සේට සුභ උපන්දිනයක් වේවා

මේ පින්බර වෙසක් මාසේ නව වන අද දිනට ජන්ම දිනය යෙදි ඇති අපගේ ගුරු ස්වාමීන් වහන්සේ වන මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා. භාවනා කටයුතු දිනෙන් දින සාර්ථක වී, සිතන පතන බෝධියකින් අජර, අමර, නිර්වාණ සුවය සාක්ශාත් වේවා.