නවම් පෝය දේශනාව සහ ඉංග්‍රීසි පොත

සුදස්සන හිමියන් විසින් පසුගිය නවම් පෝ දින පැවැත්වූ දේශනාව පින්වත් හර්ෂ මහතා විසින් එවන ලදුව පහතින් පළකර ඇත. එතුමාට මේ ධර්ම දානමය පින අයත්වේ.

2019-02-19 නවම් පෝ දින දේශනාව

New English Book

A dhamma talk conducted by Ven Sudassana thero in Melbourne few years back named “සහවස්ස දස්සන සම්පදාය” has been translated to English by Mr Anura Jayawardena. The book PDF which also contains his contact details can be downloaded below. Do print it and give to your English speaking friends who can not understand Sinhala but are interested in learning Dhamma.

Gaining of Insight – English Book