ඕස්ට්‍රේලියාවේ පටිගත කිරීම් – සිඩ්නි නුවර

සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේදී මේ දක්වා පවත්වන ලද දේශනා වල පටිගත කිරීම් 25 ක් අප වෙත ලැබී ඇත. ඒවා පහත ගොනුවෙන් භාගත කරගන්න.

ඕස්ට්‍රේලියාවේ ධර්ම දේශනා අඩංගු ගොනුව

මීට අමතරව දෙසැම්බර් මස බසවක්කුලමේදී පැවැත්වූ භාවනා වැඩසටහනේදී සුදස්සන හිමියන් විසින් සිදුකරන ලද දේශනා දෙකේ හඬ සහ වීඩියෝ පටිගත කිරීම් ද වෙබ්අඩවියට සහ youtube වලට ඇතුළු කර ඇත.

2018-12-02 බසවක්කුලම වැඩසටහන – හඬ පටිගත කිරීම්

වීඩියෝ 1වීඩියෝ 2

මේ දේශනා අප වෙත එවූ අමල් ලියනාරච්චි සහ හර්ෂ සිරිවර්ධන සොයුරන්ට මේ ධර්ම දානමය පින් අයත් වේ