ඕස්ට්‍රේලියාවේ ධර්ම දේශනා සහ අලුත් පොත

සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේදී මේ දක්වා පවත්වන ලද දේශනා වල පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහත ගොනුවෙන් භාගත කරගන්න. මේ දේශනා අප වෙත එවූ අමල් ලියනාරච්චි සොයුරාට මේ ධර්ම දානමය පින් අයත් වේ

ඕස්ට්‍රේලියාවේ ධර්ම දේශනා අඩංගු ගොනුව

මාර පරාජය අලුත් පොත

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් පසුගිය 2018-10-27 දින පැවැත්වූ වස්සාන දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘මාර පරාජය’ නම් පිටු 62 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 18 කි.

පොතේ අන්තර්ජාල සංස්කරණය