ධම්මහදය විහාරයේ භාවනා වැඩසටහනේ පටිගත කිරීම්

2019-01-06 ඉරිදා දින සුදස්සන හිමියන් විසින් 2019 වසරේ මුලින්ම පැවැත්වූ භාවනා වැඩසටහනේ උන්වහන්සේ විසින් සිදුකල දේශනා තුනක පටිගත කිරීම් පහතින් ලබාගන්න. ඒවා අප වෙත එවූ රසික නිරෝෂන් මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

උන්වහන්සේ අද දින ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත වැඩම කරන අතර මාර්තු 5 වැනිදා දක්වා එහි ධර්ම දේශනා පවත්වනු ඇත.