සුදස්සන හිමියන්ගේ භාවනා වැඩසටහනක් හෙට දින ධම්මහදය විහාරයේදී

ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම සඳහා විභජ්ජවාදී වැඩසටහන හරහා දරදිය අද්දා වූ සියලුම දෙනාට අපගේ නමස්කාරය වේවා.