මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා 2 ක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න. මෙයින් ලබුනෝරුව භික්ෂු දේශනාව ඉතා වැදගත් ධර්ම දේශනාවක් බැවින් අනිවාර්යයෙන්ම සවන් දෙන්න.
- 2018-08-28 ලබුනොරුව භික්ෂු දේශනා – විශේෂ දේශනාව
- 2018-08-18 රුවන්වැලි සෑය පංච මහා අධිෂ්ටාන පුජවේදී සුදස්සන හිමියන් විසින් පැවැත්වූ දේශනාව