පඨවි ධාතුව පිරිසිඳ දකිමු – පටිගත කිරීම

ස්වාමීන්වහන්සේ විසින් බසවක්කුලම ධම්මහදය විහාරයේදී සිදුකල පඨවි ධාතුව පිරිසිඳ දැක පඨවි ධාතුවෙන් මිදෙන ආකාරය මැනවින් විස්තර කෙරෙන ධර්ම දේශනාවේ පටිගත කිරීම පහතින් ලබාගන්න.

2017-08-21 පඨවි ධාතුව පිරිසිඳ දකිමු – බසවක්කුලම

ඒ දේශනාව අප වෙත එවූ අමල් මහතාට සහ කස්සප හිමියන්ට මේ ධර්ම දානමය පින අයත් වේ. එය Youtube එකටද ඇතුළු කරන ලදී.