නව පටිගත කිරීම් සහ වීඩියෝ

2106-11-05 වැනි දින අභය වැව ධම්මපාසාද ආවාසයේ සිදු කල කථින දේශනාව වෙබ්අඩවියට එකතුකර ඇත. මේ වැදගත් දේශනාව අප වෙත ලබාදුන් දයානන්ද මහතාට මේ දානමය පින අයත් වේ. එය පහතින් ගන්න.

2016-11-05 ධම්මපාසාද ආවාසය – නිවන, අසංඛතය

අනුරාධපුර ධම්මහදය නව විහාරයේදී සිදුකළ කථින දේශනාවේ වීඩියෝ එක පහතින් නරබන්න. youtube එකේද ඇත.

‘විදසුන් මග’ සහ ‘දර්ශන විශුද්ධිය’ යන පොත් දෙකම හෝමාගමින් දැන් ලබාගත හැකිය.