සතිපට්ඨාන භාවනාව (විස්තර සහිත) – අලුත් පොත

සතර සතිපට්ඨානය පිලිබඳ සුදස්සන හිමියන්ගේ දීර්ඝ දේශනාව ඇතුලත් කර චාමින්ද මහතා විසින් සකසන ලද “සතිපට්ඨාන භාවනාව (විස්තර සහිත) ” නැමැති පොත, එම දේශනාවන්ගේ හඬ පටය ඇතුලත් CD පටයක්ද (සංයුක්ත තැටිය) සමග බෙදා හැරීමට සුදානම් කර ඇති බව අප වෙත දන්වන්නට යෙදුනි.

හඬ පටයද සමග එක් පොතක මුද්‍රණ වියදම රු 75 කි. පිටු 124කි. එක් පොතක් නොමිලයේ ලබාගත හැකි අතර බෙදා දීමට පොත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අයට මුද්‍රණ වියදම ගෙවා ඒවා ලබාගත හැකිය. මුද්‍රණාලයට දැන්වීමට දැන්මම එතුමාට දැනුම් දෙන්න. 0770-769101 හෝ cchaami@gmail.com

පොතේ අන්තර්ජාල සංස්කරණය

හඬ පටයේ අඩංගු දේශනා මෙතැනින් ලබා ගන්න

front cover