ලබුනෝරුව භික්ෂු ධර්ම විනය සාකච්ඡාව

මහා සංඝරත්නය උදෙසා දෙසැම්බර් 28, 29 හා 30 යන තෙදින තුළ ලබුනෝරුව ආරණ්‍යයේ දී ධර්ම විනය වැඩසටහනක් සාකච්ඡා ස්වරුපයෙන් පැවැත්වේ. ධර්ම විනය ගැටළු වලට අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් ඇතුළු මහා සංඝරත්නයෙන් පිළිතුරු ලබා ගත හැකිය.

එම වැඩසටහන වෙනුවෙන් සෑදු අත්පත්‍රිකාව (pdf)

ඔබ දන්නා හඳුනන ස්වාමීන්වහන්සේලාට මේ පණිවිඩය ලබා දී මේ උතුම් ධර්ම දානයමය කර්තව්‍යයට දායක වන්න.

ලබුනොරුව අරණ්‍ය සේනාසනයේ චායාරූප ඇතුළත් album එකක් අප විසින් facebook හි පළ කරන ලදී. එයට මෙතැනින් පිවිසෙන්න.

ගලෙන්බිඳුනුවැව ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ නිසල දසුන්. කුටි 25 කින් සමන්විත අලිඇතුන් ගැවසෙන රක්ෂිත වනාන්තරයක් මැද පිහිට…

Posted by Path to Nirvana on Tuesday, November 24, 2015